අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)

Parliament of Sri Lanka Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician Sri Lanka Cabinet
By Aruna Aug 22, 2023 04:07 AM GMT
Report

අද (22) සිට 25 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියමයන් අද දින විවාද කොට සම්මත කර ගැණීමට නියමිතව ඇත.

එමෙන්ම ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියෝග හෙට විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එමෙන්ම අනිද්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක්ද පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසන්නේ.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.