අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Dinesh Gunawardena
Mahinda Yapa Abeywardena
Sri Lanka Politician
By Aruna
පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවී තිබෙනවා.
අස (19) දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.