2022 වසරේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම ඇරඹෙයි.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Mahinda Yapa Abeywardena
Sri Lanka Politician
By Aruna
මෙම වසරේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම මේවන විට ආරම්භවී තිබෙනවා.
වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ 49 ක් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙන අතර පෙරවරු 09 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා කාලය ඒ සඳහා වෙන්කර ඇත.
මේ අතර නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වනදා පැවැත්වීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාවේදී තීරණය කෙරුණා.
පුනුරුත්තාපන කාර්යංශය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතව ඇත.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |