පනතක් සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය.. (PHOTO/VIDEO)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By krishani
1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
සමථ මණ්ඩල කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීම, සමථ මණ්ඩල බල ප්‍රදේශ නිර්ණය කිරීම සහ නිරවුල් කිරීමට නොහැකි ආරවුල් හා එවැනි ආරවුල් සම්බන්ධයෙන් අධිකරණවල නඩු ගොනු කිරීම වැනි කාර්යයන්ට අදාළ විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් හඳුන්වා දීමට මෙම සංශෝදන සිදු කරයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශය පහතින් නරඹන්න,
