විශේෂ බදු පනත් කිහිපයක් අද පාර්ලිමේන්තුවට(LIVE)
Parliament of Sri Lanka
Dinesh Gunawardena
Mahinda Yapa Abeywardena
Sri Lanka Politician
Sri Lanka
By Aruna
අදත් (09) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා.
මෙහිදී විශේෂ පනත් කිහිපයක් යටතේ විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පැවසෙන්නේ.
ඒ අනුව එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අදාලව, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක් මුදල් පනත යටතේ නියෝගය විදේශ විනිමය පනත යටතේ නියෝග ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව වැඩි විස්තර පහත සජීවී විකාශනය තුලින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |