ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රජය ගත් තීරණය..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By krishani
පාර්ලිමේන්තුව රැස්වන දිනවල දී සහ අයවැය විවාදයේ දී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම මන්ත්‍රීවරුන්ට විදේශගතවීම තහනම් කිරීමට රජය විසින් සීමා පනවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |