අද පාර්ලිමේන්තුවේ විශේෂ දිනයක්..රට ගැන තීරණාත්මක සාකච්ඡාවක්.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 20, 2022 04:08 AM GMT
Report

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සහ හෙට විවාදයට ගැනෙනවා.

එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද විවාදයට ගැනෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ අතර පවා මතභේද පවතින පසුබිමකයි.

ඊට ආසන්නතම හේතුව වූයේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට මැතිවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එම කෙටුම්පතේ සඳහන් වීමයි.

මේ අනුව අද සියලු විශේෂතා දැනගන්න පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now