පාර්ලිමේන්තුවේ විශේෂ සජීවී විකාශනය ඇරඹේ..(VIDEO)

Parliament of Sri Lanka Dinesh Gunawardena Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 18, 2022 04:17 AM GMT
Report

ලබන වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

2023 මුදල් වර්ෂය සදහා වූ විසර්ජන පනත් කෙටුම්පතට ඉකුත් 3 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ අතර, ඒ අනුව ලබන වසර සදහා වන රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

මේ අතර අද දිනයේදී ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භවී තිබේ.

එහි සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now