විශේෂ පිරිසකගේ දීමනාවක් ඉහළ නැංවීමට අවධානය..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By krishani
මෙවර දීපවාලි උත්සවය සඳහා වතුකම්කරු ජනතාවට ලබාදෙන දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ දමන ලෙසට තේ මණ්ඩලය වෙත දැනුම් දී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ අද (04) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වතුකම්කරුවන්ගේ දීමනාව සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |