අගමැති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි.(LIVE)
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
By Aruna
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටිනවා.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ වුණා.
සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |