බෝම්බ බියක් නිසා පාර්ලිමේන්තුවකට සිදු වුන දේ..

Canada
By krishani Jun 13, 2022 02:36 AM GMT
Report

කැනඩා දේශසීමා ඒජන්සියේ බුද්ධි අංශය කළ අනතුරු ඇඟවීමකට අනුව ඇති වූ බෝම්බ බියක් නිසා කැනඩා පාර්ලිමේන්තුවේ කටයුතු පැය කිහිපයකට අත්හිටුවා තිබිණී.

එම පාර්ලිමේන්තුව අසළ නවතා තිබූ සැක කටයුතු වාහන දෙකක පුපුරණ ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරක් මත මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

කෙසේනමුත් පසුව ඒ ගැන ඔටාව පොලිසිය මගින් සිදුකළ විමර්ශනවල දී එය ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට අනාවරණ‍‍ය වී තිබිණ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join