අද සිට බලාත්මක වන පනත්..!

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Sep 08, 2023 11:01 AM GMT
Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළේය.

ඊයේ (07) සහ පෙරේදා මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුව සම්මත කිරීම සිදු විය.

ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් සංශෝධන පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත වශයෙන් මෙම පනත් දෙක අද සිට බලාත්මක වේ.

දයාසිරිට අධිකරණයෙන් ලැබුනු විශේෂ තීරණය..!

දයාසිරිට අධිකරණයෙන් ලැබුනු විශේෂ තීරණය..!