ගිනි අවි ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෝළිමේ
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
By Sewvandhi
මෙතෙක් ගිනි අවි ලබා නොගෙන සිටි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.
පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන එම මන්ත්‍රීවරු පිරිස මෙම ඉල්ලීම් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් අලුත් මන්ත්‍රීවරුන් මෙම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර ඒවා ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසු ගිනි අවි නිකුත් නිකුත් කරනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |