පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Parliament of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk Colombo politics heat up
By R.rishma Oct 21, 2026 04:29 AM GMT
Report

අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභා වාරය පැවැත්වේ.

ඒ අනුව, අද දිනයේදී රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාවක් සම්මත කිරීම සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.

අද පාර්ලිමේන්තු සභා වාරයේ සජීවී විකාශය පහතින් නැරඹිය හැකිය.