අසල්වැසි රටක පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවයි..

srilanka Parliment
By Sithumi Apr 03, 2022 11:25 AM GMT
Report

පාකිස්තාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගේ ඉල්ලීම පරිදි එරට ජනාධිපතිවරයා විසින් අදාළ තීරණය ගෙන ඇති බව එරට මාධ්‍ය පවසයි.