ප්‍රංශයේ පාන් හදන ශ්‍රි ලංකාවේ තර්ශන්ට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට වරම් (PHOTOS)

Olympic Academy Paris Paris 2024 Summer Olympics Sports
By Sithumini Jul 16, 2024 07:08 AM GMT
Report


ඔබට ඔහුව මතකද ? ඔහු නමින් තර්ශන් සෙල්වාරාජා.

ප්‍රථම වාතාවට ශ්‍රී ලංකීක දමිළ සම්භවයක් ඇති තර්ශන් සෙල්වාරාජාට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව හිමිවී තිබෙනවා.

ප්‍රංශයේ රසම පාන් හදන තරගාවලිය ජය ගත් පළමු ආසියාතිකයා වන්නේ ද මොහුයි

ඒ අනුව ඊයේ දිනයේ ඔහු වෙත ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව ලැබී තිබුණා.

ඔහු එය රැගෙන කිලෝමීටර් 2.5 ක් රැගෙන ගොස් තිබුනා.. 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery