පාන්පිටි භාවිතා කරන සියලු දෙනා මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..
Business Mobile
Sri Lanka
By Aruna
මේ දිනවල වෙළඳපොලේ පවතින තිරිඟුපිටි ප්‍රමිතියෙන් බාල ඒවා බව බේකරි හිමියන් කියා සිටිනවා.
මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන සදහා ගැටලු රැසක් මතු වී තිබෙන බවයි ඔවුන් පැවසුවේ.
බේකරි නිෂ්පාදනයන්ට නිශ්චිත පාලන මිලක් නොමැති වීමද කර්මාන්තයේ ගැටලු රැසක් ඇති කරන බවද බේකරි සංගම් පෙන්වා දෙති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |