වෙළඳසැලක් අසලදී අමානුෂික ලෙස පුද්ගලයකුට පහර දීම කැමරා කාචයක පටිගත වෙයි - සංවේදී දර්ශන සහිතයි..(VIDEO)

Sri Lanka crime Pallebadda Cctv VIDEO Pallebadda hospital
By Sewvandhi Mar 26, 2022 09:39 AM GMT
Report

පල්ලෙබැද්ද නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් පහරදෙන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා.

මෙය පුද්ගලික ආරවුලක් මුල්කර ගෙන සිදුකළ පහරදීමක් බවයි වාර්තා වන්නේ. පහර කෑ පුද්ගලයා පල්ලෙබැද්ද දිසා රෝහලේ ප්‍රතිකාර ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now