ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය අද පාකිස්ථාන කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම අතර..

Cricket Canada Pakistan national cricket team Sports T20 World Cup 2024
By Piyumika Jun 11, 2024 10:29 AM GMT
Report

විස්සයිි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය අද පැවැත්වීමට නියමිතයි.

බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

ඒ පාකිස්ථාන කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම අතරයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට නිව්යෝර්ක් හිදි පැවැත්වීමට නියමිතව තිබෙන අතර  A කාණ්ඩය යටතේ තරගවදින පාකිස්ථාන කණ්ඩායම තරග දෙකකට මුහුණදී එම තරග දකම පරාජයට පත්වී සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

මහ රෑ ගෙට පැනපු දෙන්නෙක් නංගිගේ අත්පා බැඳලා අක්කාගේ ගෙල කපා මරා දාලා..

මහ රෑ ගෙට පැනපු දෙන්නෙක් නංගිගේ අත්පා බැඳලා අක්කාගේ ගෙල කපා මරා දාලා..

කැනඩා කණ්ඩායම් තරග දෙකකට සහභාගි වී එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් රැස්කර ගෙන සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.