පකිස්තානය ප්‍රබලයෙක්ගේ නිෂ්පාදන සදහා බදු පනවයි - එම හේතුව මෙතනින්..

Pakistan China
By krishani Jun 06, 2022 04:01 AM GMT
Report

චීනයෙන් ආනයනය කරන පෙට්‍රෝලියම් නිෂ්පාදනවලට පාකිස්ථානය 10% ක නියාමන බද්දක් පනවා තිබේ.

චීනයෙන් ආනයනය කරන තීරුබදු රහිත පෙට්‍රෝලියම් නිෂ්පාදන ප්‍රමාණය සියයට 637 කින් ඉහළ යාම සහ මෙ වසරේ දී එම තීරුබදු සහනය නිසා පාකිස්ථාන රුපියල් බිලියන 250 ක් දක්වා භාණ්ඩ ගෙන්වා තිබීම සැළකිල්ලට ගනිමින් එම බද්ද පනවනු ලැබිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join