මල්වානේ සුවිසල් මාලිගයට අධිකරණය දුන් නියෝගය..

Sri Lanka
By krishani Jun 03, 2022 10:47 PM GMT
Report

ගම්පහ මල්වාන නිවස සම්බන්ධයෙන් වන නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන අය නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය ඊයේ(03) නියෝග කළේය.

පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ කිසිවෙකුටත් හිමිකම් නොකියන මෙම ඉඩම හා නිවස ප්‍රසිද්ධ වෙන්දේසියක දී අලෙවි කරන ලෙසත් අලෙවි කිරීමෙන් පසු ලැබෙන මුදල් පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය බාරයට පත්කරන ලෙසත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join