මොකක්ද මේ බන්ධනාගාරගත රැඳවියන්ට ලැබුන විශේෂ අවස්ථාව..
                                    
                    Poson poya day
                
                                                
                    Sri Lanka
                
                                                
                    Department of Prisons Sri Lanka
                
                                                
                    Prisons in Sri Lanka
                
                                                
                    Prison
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    පොසොන් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.
ඒ අනුව හෙට (21) දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලැබේ.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    