පාතලයේ ගිනි අවි වලට මොකක්ද මේ වෙන්න යන්නේ..
                                    
                    Police spokesman
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                                                
                    Deshabandu Tennakoon
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.
පොලිස්පතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී එම මෙහෙයුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පාතාලය මර්දනය කිරීමට ඔවුන් සතු නීතිවිරෝධී ගිනිඅවි දැඩි බාධාවක් යැයි හඳුනාගෙන ඇති බව කී උසස් පොලිස් නිලධාරියා ත්‍රිවිධ හමුදාවේ සහය ද ඇතිව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය. 
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    