නෙලුම්කුළුන පරිශ්‍රය විවෘතව තබන වෙලාවේ සශෝධනයක්
Colombo
Sri Lanka
By Sewvandhi
නෙලුම්කුළුන පරිශ්‍රය විවෘතව තබනු ලබන වේලාවන් සශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා ප්‍රවේශපත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 10 දක්වා නැරඹීමේ අවස්ථාව ලබා දී ඇති බවයි කොළඹ නෙලුම්කුළුන කළමනාකරණ පුද්ගලික සමාගම සඳහන් කළේ.
එමෙන්ම සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළත් පෙරවරු 09 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙනවා.
එදින එම දින දෙක රාත්‍රි 11 දක්වා නෙලුම්කුළුන පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |