නැතුවම බැරි, ලූණු ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Narendra Modi India Vegetables Latest Headlines Decision Making
By krishani Apr 07, 2024 12:40 PM GMT
Report

ඉන්දියාව ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර තිබෙනවා.

නැතුවම බැරි, ලූණු ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Onions From India To Sri Lanka

ඒ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

එම වාර්තා පෙන්වා දෙන්නේ මෝදි ආණ්ඩුවේ 'අසල්වැසියන්ට මුල්තැන' විදෙස් ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ බවයි.

ඉතිහාසගත වුණ බෝංචි.. පුදුමෙනුත් පුදුමයිනේ.. - කීයද කියලා දන්නව ද?.

ඉතිහාසගත වුණ බෝංචි.. පුදුමෙනුත් පුදුමයිනේ.. - කීයද කියලා දන්නව ද?.


කෙසේ වෙතත්, ඉන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.