රජයේ විශ්වවිද්‍යාලයක ගැටුමක් - සිසුවෙක් රෝහල්ගත කරයි..

Sri Lanka Police Jaffna
By krishani Nov 23, 2022 06:27 AM GMT
Report

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් විසින් පළවෙනි වසරේ සිසුවෙකුට පහර දී ඇත.

පහරකෑමට ලක් වූ මෙම ශිෂ්‍යයා බරපතළ තුවාල ලබා ඊයේ (22) පස්වරුවේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එයට හේතුව  දෙපාර්ශ්වය අතර හටගෙන ඇති නවකවද සිද්ධියක් මුල් කරගනිමින් බවට වාර්තා වේ.

පහර කෑ ශිෂ්‍යයා සිදුවීම සම්බන්ධයෙන් ‍යාපනය විශ්වවිද්‍යාලයේ විනය කමිටුවට පැමිණිල්ලක් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join