ගුවන්තොටුපළේ ක් 'Gold Route' හි ආදායම මිලියන ගණනකින් ඉහළ ගිය හැටි.
Bandaranaike International Airport
Sri Lanka Airport
By Wayomi
කටුනායක, බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ක්‍රියාත්මක වන ‘ගෝල්ඩ් රූට්’ හෙවත් රත්තරං මාවත මේ දක්වා රුපියල් මිලියන 124ක් උපයා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා.

ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.
2022 වසරේ අගෝස්තු මාසයේ දී ආරම්භ කළ මෙම මාවත භාවිත කළ පිරිස 1,900කට අධික වන්න අතර 2024 වසර අවසන් වනවිට එම සංඛ්‍යාව 2,500 දක්වා වැඩි කරගැනීම සිය අපේක්ෂාව බවයි, ගුවන් සේවා අධිකාරිය පවාසන්නේ.
2022 වසරේ දී ගෝල්ඩ් රූට් භාවිත කළ මගීන් සංඛ්‍යාව 165ක් වන අතර 2023 වසරේ දී එම පිරිස 1,078ක් දක්වා ඉහළ ගියා.
මේ වසරේ මේ දක්වා මගීන් 600කට අධික සංඛ්‍යාව එය භාවිත කර ඇති බව සඳහන්.

