තෙල් මිල එකවරම යළි ඉහළ යයි..හදිසි හේතුවක් නිසා සිදු වූ දේ මෙන්න..
Fuel Price In Sri Lanka
Sri Lanka Fuel Crisis
Crude Oil Prices Today
Fuel Price In World
World
By Aruna
ගල්ෆ් කලාපයට සුළිකුණාටුවක බලපෑම් සම්බන්ධයෙන් අනාවැකි පළ වීමත් සමග ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 86 ඉක්මවා ගොස් තිබුණා.
සතිය ආරම්භයේදී ලෝක බොරතෙල් මිල ඩොලර් 82 මට්ටමේ පැවතුණ තත්ත්වයකයි මෙලෙස එකවරම ඉහල ගියේ.
කෙසේ වෙතත් සුළිකුනාටුවේ තීව්රතාවය අඩුවන බවට නවතම කාළගුණ වාර්තා ප්රකාශ කර තිබේ.
මෙලෙස ලෝක වෙළඳ පොළේ තෙල් මිල එක වර ඉහළ යාම මෙරට තෙල් මිලෙහි වෙනසක් සිදු විය හැකි ද?
කෙසේවෙතත් ලංකාවේ තෙල් මිල සම්බන්ධයෙන් තීරණය සෑම මසකම මුල් සතියේ තීරණය කරයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් තීරණය මෙම සතිය තුළ ලැබෙනු ඇත.