බොරතෙල් මිල 100ට ආසන්න වෙයි..මෙරට ඉන්ධන මිලත් අඩු වෙයි?..
Business Mobile
Crude Oil Prices Today
By Aruna
අමෙරිකානු ඩොලර් 03ක පමණ අඩුවීමක් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ යළි අමෙරිකානු ඩොලර් 03ක පමණ අඩුවීමක් පෙන්නුම් කළා.
පෙරේදා දිනයේ ඩොලර් එකසිය හතේ සීමාවට ලංව තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඩොලර් එකසිය තුනේ මට්ටමක යි.
කෙසේවෙතත් ලෝක වෙළඳ පොලෙහි බොරතෙල් මිල මෙතරම් අඩුවී තිබියදීත් ලංකාවේ තෙල් මිල, වැඩි ගණනකින් අඩු කළ හැකිව තිබියදීත් අඩු නොකරන්නේ මන්දැයි ප්‍රශ්නාර්ථයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |