ඩීසල් රුපියල් 48ක්...පෙට‍්‍රල් රුපියල් 15ක්..පෙබරවාරි මාසෙ වෙනදේ මෙන්න.
Sri Lanka
Petrol
Deesal
Oil prices lost
By Aruna
පෙබරවාරි මාසය වන විට ඇති බොරතෙල් මිල මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඩීසල් ලීටරයකින් රුපියල් 48.30 ක අලාභයක් දැරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
එමෙන්ම පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 15.68 සිදුවන බවද එහි සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියා.
ඉන්දීය තෙල් සමාගම විසින් සිය ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග ඔවුන්ගේ පාරිභෝගිකයන් ද සිපෙට්කෝ බෙදුම්හල් වෙත පැමිණීම හේතුවෙන් තම අලාභය ඉහළ යන බව ද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගයක් ලෙස ඉන්ධන මිල වැඩි කිරීමක් අත්‍යවශ්‍ය බව රජයට දැනුම් දුන් බවත් ඒ අනුව නුදුරේදීම මිල වැඩි කිරීමක් සිදු වුණු ඇති බවත් හෙතෙම කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |