එතෙර රැකියා ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශය කී දේ..
Sri Lanka
By krishani
ගත වූ කාල සීමාව තුළ මෙම වසරේ පුද්ගලයින් 230,000කට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඉන් වැඩි පිරිසක් මැද පෙරදිග රටවල් කරා ද ජපානයේ ද රැකියා අවස්ථා රැසක් මේ වන විට මෙරට ශ්‍රමිකයින්ට ලැබී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |