" 23 වෙනිදා සිට උද්ඝෝෂණ කරන්න එපා" ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

Sri Lanka G.C.E. (O/L) Examination SL Protest
By Sithumi May 21, 2022 12:21 PM GMT
Report

අ පො ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණය කිරීමෙන් වළකින ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව සබාව ජනතාවගෙන් ඉල්ලා සිටී. මැයි 23 වනදා අපොස සාමාන්‍ය පෙළ විභාගය ඇරඹීමට නියමිතයි.