ඇදිරිනීතිය මධ්‍යයේ නුවර එළිය උණුසුම් කළ විරෝධතාවය - වීඩියෝ සහිතයි.. (VIDEO)
srilanka
Protest
Nuwaraeliya
By Sithumi
පවතින දැඩි ආර්ථික පීඩාකාරී තත්ත්වය මත මේ දිනවල දැඩි ලෙස විරෝධතා විරෝධතා රට පුරාම දක්නට ලැබෙනවා.
මෙම තත්ත්වය මත අද අද දින රට පුරා පැවැත්වීමට නියමිතව තිබූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් අද දිනය පුරාවටම ඇඳිරි නීතිය දැමීමටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය අවහිර පවතින රජය ක්‍රියා කර තිබෙන කාලවකවානුවක ඇඳිරි නීතිය මධ්‍යයේ අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නුවරඑළිය නගරයේ විරෝධතා දක්වන ආකාරය වීඩියෝ වල දක්නට ලැබුණා .
සමාජ මාධ්‍ය වල සංසරණය වූ එම වීඩියෝ වල දක්නට ලැබෙන්නේ ජනතාව විවිධ දැන් පාඨ කියමින් නුවරඑළිය නගරය පුරා ඇවිද යන ආකාරයයි එම වීඩියෝ පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |