කොසු මිටෙන් සිසුවියකට පහරදුන් විදුහල්පති සම්බන්ධයෙන් ගත් තීරණය..

Sri Lanka
By krishani Oct 01, 2022 05:06 AM GMT
Report

නුවරඑළිය - කොටගල ප්‍රදේශයේ පාසල් සිසුවියකට පහරදීමේ සිද්ධියට එම පාසලේ විදුහල්පතිවරයාව ස්ථාන මාරුකර ඇත.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට අදාළ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දී ඇති අතර අදාළ සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයා මේ වන විට කලාප කාර්යාලයට ස්ථාන මාරුකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join