විනාඩි 10න් Nutella Hot Chocolate එකක රස බලමු.

Healthy Food Recipes
By Wayomi Sep 16, 2022 11:43 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔන්න අද කියලා දෙන්න යන්නේ විනාඩි 10 හදාගන්න පුළුවන් රස Nutella Hot Chocolate Recipe එකක් ගැනයි. ගෙදරදීම හදලා රස බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

? කිරි කෝප්ප 1

? නියුටෙලා මේසහැඳි 2

? කොකෝවා පව්ඩර් තේහැඳි 1


සාදාගන්න ආකාරය

? කිරි ටික ලිපේ තියලා නියුටෙලා හා කොකෝවා පව්ඩර් දාලා කලවම් කරගන්න.

? ලිපේ තියන ගමන් වේගෙන් විස්ක් කරගන්න.( හැලෙන්නේ නැති වෙන්න.)

? ටිකක් තික් වේගෙන එනකොට ලිපෙන් බාලා කෝප්පෙට දාගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW