ලෝක ශුරයෙකුගේ සිහිනය එන්නතක් අහිමි කරයි..!
Tennis
Novak Djokovic
By Sewvandhi
සති 2 කට පෙර
ඉන්දියන් වෙල්ස් මාස්ටර්ස් ටෙනිස් තරගාවලිය, ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ට අහිමි වී තිබෙනවා.
ඒ ජොකොවිච් කොව්ඩ් එන්නත් ලබා නොගැනීම නිසා අමෙරිකාවට ඇතුලු වීමට ඔහුට තහනම් කිරීම හේතුවෙන්.
කොවිඩ් එන්නත ලබා නොගැනීම නිසා 2022 වසරේදී ජොකොවිච් ඔස්ට්‍රෙලියාවෙන් පිටුවහල් කිරීමට ද කටයුතු කළා.
පසුව එම තහනම ඉවත් කිරීම නිසා ඔහු මෙම වසරේ ඔස්ට්‍රෙලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට අවසරය හිමි වූ අතර නොවැක් ජොකොවිච් මෙවර ශූරතාව දිනා ගැනීමට ද සමත් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |