දුම්රිය මගීන්ට දැනුම්දීමක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 14, 2022 08:39 AM GMT
Report

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 20 වනදා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර නව සංශෝධනයන් යටතේ දුම්රියන් ධාවනය කිරිමට නියමිතයි.