මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීම ගැන දැනුම්දීමක්

Police spokesman Sri Lanka Police Government Of Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Aug 07, 2025 11:25 AM GMT
Report

සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය මෙම සතියේ නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව, හෙට (08) දිනට නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය යෙදීම නිමිත්තෙන් එය නොපැවැත්වෙන බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Gallery