පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..!
Police spokesman
Sri Lanka Police
Policy Announcement
By Sewvandhi
පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ , කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි.
පෙරහැර හෙට (26) රාත්‍රී 8 සිට වීථී සංචාරය කිරීමට නියමිතය.
වැඩි විස්තර පහතින්,

