රියදුරන්ට විශේෂ දැනුම්දීමක් - පොලිස් නිවේදනයක්..!

Sri Lanka Police Latest Headlines
By Sewvandhi Jul 20, 2024 01:07 PM GMT
Report

හෙට (21) අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

වැඩි විස්තර පහතින්,

Gallery