නීතිවිරෝධී දුම්වැටි රැගත් කන්ටේනර් රථයක් පොලිස් අත්අඩංගුවට - පොලීසියෙන් නිවේදනයක්
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By Gagana
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත රෑන්ඩ්පාස් පොලිස් වසමේ කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදීකන්ටේනර් රථය නවතා පරීක්ෂා කර තිබේ.
එහිදී එම රථයේ තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සොයාගෙන ඇත.
ඒ අනුව එම කන්ටේනර් රථය සහ එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
