පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Police Ali Sabry Sri Lankan protests Sri Lanka
By Sewvandhi Oct 20, 2022 05:34 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම් මහතාගේ නිවසට සහ කාර්යාලයට පහර දී ගිනි තබා අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

ඒ අනුව පහත ඡායාරූපවල සඳහන් පුද්ගලයින්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් , පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

071 – 8591292

032 – 2265222


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery