භාණ්ඩ 369ක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් අතිවිශේෂ ගැසට්ටුවක්..!
Sri Lanka
Ministry of Finance Sri Lanka
Sri Lanka Government Gazette
New Gazette
By Sithumi
ආනයන පාලක බලපත්‍රයක් රහිතව අද (01) සිට HS කේත 369කට අදාළ භාණ්ඩ ආනයනයට අවසර ලබා දී තිබේ.
එම HS කේතයන් 369ට අදාළ භාණ්ඩ ආනයන, 2022 මාර්තු 09 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාලනය කර තිබුණි.
නමුත් නව ක්‍රමවේදයට අනුව එම භාණ්ඩ වර්තමානයේ පවතින නීති රීතිවලට සහ බදුවලට අනුකූලව ආනයනය කළ හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |