විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්..!

Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Jun 12, 2022 03:03 PM GMT
Report

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ හෙට (13) පෙ:ව:7.30 සිට ප:ව:4.30 දක්වා සීමිත සේවා කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now