මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්..!

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Aug 08, 2022 02:46 PM GMT
Report

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් ලබා දී තිබෙන නිර්දේශවලින් අති බහුතරයක් ක්‍රියාත්මක කිරීම සඳහා අද පක්ෂ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී සියලුම පක්ෂ පොදු එකඟතාවයකට පැමිණි බව මැතිවරණ කොමිසම පවසයි. 

 නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රථම මැතිවරණයට පෙර පහත සඳහන් නිර්දේශ කඩිනමින් සම්මත කර ක්‍රියාත්මක කිරීමටද එහිදී එකඟ වූ බවය.

අදාළ නිර්දේශ සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කර තිබූ නිවේදනය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now



Gallery