මහ බැංකුවෙන් විශේෂ තීරණයක්..!
Central Bank of Sri Lanka
Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් සහ අත්හිටුවීම් ලිහිල් කරමින් නව නියෝග කිහිපයක් නිකුත් කර තිබේ.
ඊට අදාළ සාරාංශය පහතින්..