ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!
Central Bank of Sri Lanka
Sri Lanka
By Sewvandhi
සමාජ මාධ්‍ය ඔස්සේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විවිධ වංචනික පුද්ගලයන් විසින් මෙම දිනවල කූට ව්‍යාපාරවල නිරත වෙමින් සිටින බවයි.
එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.