විදේශ මුදල් තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා මහ බැංකුවෙන් පොදුසමා කාලයක්
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka Economic Crisis
Sri Lanka
By Sewvandhi
විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා මසක පොදු සමා කාලයක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ඒ පසුගිය 15 වනදා සිට බලපැවැත්වෙන පරිදියි.
ඒ අනුව, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ බලයලත් වෙළෙන්දෙකුට අදාළ පොදු සමා කාලය ලබාදෙන බවයි මහ බැංකුව නිවේදනය කළේ.
එසේම, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 477 255, 0112 398 511 යන දුරකථන අංක මගින් විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් විමසිය හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |