මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..!

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Aug 18, 2022 02:37 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබේ.

...................................................................

you may like this video-:

සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now