බැංකු සහ වෙළෙන්දන් ගැන මහ බැංකුවෙන් දැඩි තීරණයක්

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka
By Sithumi Jul 30, 2022 11:08 AM GMT
Report

නියාමන රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස, බලපත්‍රලාභී බැංකු සහ වෙළඳ ප්‍රජාවගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා.

එසේ නොමැති නම් එම බලපත්‍රලාභී බැංකු සහ වෙළඳ ප්‍රජාව කෙරෙහි අදාල නීතිමය විධිවිධාන තුල දැඩිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද මහබැංකුව දන්වා සිටිනවා.

මහ බැංකුව අදාල නියාමනයන් දැඩි කිරීමට තීරණය ගෙන ඇත්තේ අපනයන ආදායම ආපසු ගෙන්වා ගැනීමේ අවශ්‍යතා සහ විදේශ විනිමය ගනුදෙනුවල විනිවිදභාවය තහවුරු කර මෙරට විදේශ සංචිත ඉහළ නංවා ගැනීම අරමුණු කරගෙනයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now